Displaying items by tag: ඉන්දු ඇමෙරිකා මිත්‍රත්වය ගැන ධවල මන්දිරයෙන් ප්‍රකාශයක්

ඉන්දු ඇමෙරිකානු මිත්‍රත්වය ශක්තිමත්ව සදාකාලික බැදීමක් ලෙස පවතින බව ධවල මන්දිරය ප්‍රකාශ කරයි.12u2 සැලසුමට අනුව ඇමෙරිකාව, ඉන්දියාව, ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින සහයෝගය මත මෙම සබදතාව තවදුරටත් ශක්තිමත් වන බව ද සදහන් කරයි.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website