සදුදා, 24 ජූලි 2023 10:23

ඉන්දු ඇමෙරිකා මිත්‍රත්වය ගැන ධවල මන්දිරයෙන් ප්‍රකාශයක් Featured

ඉන්දු ඇමෙරිකානු මිත්‍රත්වය ශක්තිමත්ව සදාකාලික බැදීමක් ලෙස පවතින බව ධවල මන්දිරය ප්‍රකාශ කරයි.12u2 සැලසුමට අනුව ඇමෙරිකාව, ඉන්දියාව, ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින සහයෝගය මත මෙම සබදතාව තවදුරටත් ශක්තිමත් වන බව ද සදහන් කරයි.

ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක කරිනි ජීන් පියරේ පවසා ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇමෙරිකාවේ කළ සාර්ථක සංචාරය මේ සදහා තවදුරටත් ඉවහල් වූ බවය. දෙරට අතර දිගු කාලීන සබදතාව සහ අනාගත සබදතාව ඉන් තහවුරු කිරීමක් බවද ඔහු පවසයි.12u2 සැලසුමට අනුව රටවල් හතර අතර ආර්ථික, ආරක්ෂක කටයුතු පිළිබඳ සහයෝගයෙන් කටයුතු කරන බව ද සදහන් කරයි.

DN

 

 

 

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website