බ්‍රහස්පතින්දා, 27 ජූලි 2023 12:57

නයිජර්හි බලය හමුදාවට Featured

නයිජර්හි බලය අල්ලා ගත් බව එරට හමුදාව විසින් ප්‍රකාශයට පත් කළේය.

එරට ජනාධිපති මොහොමඩ් බාසූම් ඊයේ (26දා) දින ආරක්ෂක භටයින් විසින් අල්ලාගෙන පැය කිහිපයකට පසු නයිජර්හි බලය අල්ලා ගත් බව හමුදාව ප්‍රකාශ කරයි

සොල්දාදුවන් කිහිප දෙනෙකු විසින් වටකර සිටින මිනිසෙක් යටතේ පිරිහෙන , ඔබ දන්නා පාලන තන්ත්‍රය අවසන් කිරීමට අපි තීරණය කළෙමු” යනුවෙන් නයිජර් හමුදාව නිවේදනය කළේය.
එරට ජාතික ආයතන අත්හිටුවා ඇති අතර රටේ ගොඩබිම් මායිම් තාවකාලිකව වසා දමා ඇති බව ද එම හමුදා පවසයි
මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කියා සිටියේ නයිජර්හි ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු වෙනස දැඩි ලෙස හෙළා දකින අතර ,නයිජර්හි ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට වල කපන සියලු‍ ක්‍රියා වහාම නතර කරන ලෙසය.

 DN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website