අද්මිරාල් ලීසා ෆැන්චේටී මෙම තනතුර සඳහා යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඇය අමරිකා එක්සත් ජනපදයේ 06 වන නාවික බලඇණියේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර, දකුණු කොරියාවේ අමෙරිකානු නාවික බලකායේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ.
ඇමරිකානු ජනාධිපතිවරයා විසින් සිදුකළ මෙම නම් කිරීම එරට සෙනෙට් සභාව විසින් තහවුරු කළ යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පත්කිරීමට සෙනට් සභාව අනුමැතිය ලබාදුන හොත් අද්මිරාල් ලීසා ෆැන්චෙටී අමෙරිකාවේ ආරක්ෂක අංශ ප්‍රධානියකු වූ
පළමු කාන්තාව ලෙස සැලකිය හැකි බව සඳහන්ය.