Displaying items by tag: නීති විරෝධී ගිනි අවි ගැන ඔත්තුදෙන්නන්ට පොලිසියෙන් දෙන තෑගි මුදල ඉහළට

දිවයින පුරා සංසරණයවන නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ අත්අඩංගුවට ගනීම සදහාත් එලෙස වැටලීම් සිදු කරන පොලිස් නිලධාරීන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීම සදහාත් පොලිස් ත්‍යාග අරමුදලින් ගෙවනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණය වැඩි කර ගෙවීමට පොලිස්පතිවරයා තීරණය කර ඇත.


ඒ අනුව අද(25) සිට ලබන ජූලි 31 වැනිදා දක්වා කාලය තුළ සිදුකරන වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම් සඳහා මෙම ත්‍යාග මුදල් ගෙවීම සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනු ලබයි.

අදාළ ගෙවීමට නියමිත ත්‍යාග මුදල පහත දැක්වේ.

මෙතැනින් බලන්න

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website