Displaying items by tag: පාසල් ඉදිරිපිට අද සිට කළු කොඩි

සිකුරාදා, 28 ජූනි 2024 14:41

පාසල් ඉදිරිපිට අද සිට කළු කොඩි

ගුරු විරෝධතාවට පෙරේදා එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරවලට එරෙහිව අද දින සිට සියලුම පාසල් ඉදිරිපිට කළු කොඩි ඔසවා සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය පළ කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (27දා) පැවසීය.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website