Displaying items by tag: මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමේ චෝදනාව: යටත් වෙන්නේ නෑ කියූ ට්‍රම්ප් යටත් වෙයි

2020 වසරේ පැවැති ඇමරිකානු ජනාධිපතිවරණයේදී ජෝජියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් වීමට නියමිතව සිටි හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (25 දා) ජෝජියා ප්‍රාන්තයේ ෆවුල්ටන් බන්ධනාගාර නිලධාරීන්ට යටත් වී තිබේ.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website