බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික, පශු ශල්‍ය වෛද්‍ය බ්‍රින් පිරතාපන්, රූපවාහිනී විශාලතම ඉවුම් පිහුම් තරඟාවලියේ 20 වැනි මාලාව අවසානයේ ජයග්‍රහණය කරමින්, මාස්ටර් චෙෆ් (MasterChef Champion 2024) හි කීර්තිමත් නාමයට හිමිකම් කීවේය.
http://www.oldsrilanka.com/