Displaying items by tag: ස්ථිර පදිංචිය ඇති වතු කම්කරුවන්ට ස්ථිර තැපැල් ලිපින සූදානම් – නීතිපති උසාවියට දන්වයි

ස්ථිර පදිංචිය ඇති වතු කම්කරුවන්ට කඩිනමින් ස්ථිර තැපැල් ලිපින ලබාදීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, නුදුරේදීම එකී කටයුතු අවසන් කිරීමට අපේක්‍ෂා කරන බවත් තැපැල්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ඊයේ (13 දා) අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පැවසීය.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website