Displaying items by tag: සීක් නායකයාගේ ඝාතනය ගැන ඇමරිකාවේ අවධානය

බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 09:57

සීක් නායකයාගේ ඝාතනය ගැන ඇමරිකාවේ අවධානය

කැනඩාවේදී ඝාතනයට ලක් වූ සීක් අන්තවාදී නායක හර්දීප් සිං නිජ්ජාර්ගේ මරණයට ඉන්දියාව වගකිවයුතු බවට කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ විසින් කර තිබෙන චෝදනාව සම්බන්ධයෙන් සිය රට බරපතළ ලෙස අවධානය යොමු කර ඇති බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website