Displaying items by tag: හවායි දූපත් සමූහයේ ළැව් ගින්න දරුණු අතට හැරෙයි

ශාන්තිකර සාගරයේ පිහිටි සුප්‍රකට සංචාරක පාරාදීසයක් වන හවායි දූපත් සමූහයට අයත් මායූ දූපතේ පසුගියදා හටගත් ළැව් ගින්නට හසුවී මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 55 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අධික සුළං තත්ත්වයත් සමඟ වේගයෙන් පැතිරී යන ළැව්ගින්න හේතුවෙන් අතුරුදන් වූ සංඛ්‍යාව දහසකට ආසන්න බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website