Displaying items by tag: යොදාගත් පරිදිම LPL ඉදිරියට ඇදෙයි

සෙනසුරාදා, 25 මැයි 2024 09:05

යොදාගත් පරිදිම LPL ඉදිරියට ඇදෙයි

තරග පාවාදීම් සම්බන්ධව ක්‍රීඩකයින්ට බලපෑම් සිදුකළේ යැයි සැකපිට දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවකු අත්අඩංගුවට පත් වුවද ලබන ජූලි මස පැවැත්වීමට සැලසුම් කර පරිදිම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට පියවර ගනු ලබන බව එහි සංවිධායක අයිතිය හිමි අයි.පී.ජී. ආයතනය නිවේදනය කර සිටියි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website