Displaying items by tag: හදවත පොරොත්තුවේ ජීවිත අවදානමේ

ඉරිදා, 08 සැප්තැම්බර් 2024 09:47

හදවත පොරොත්තුවේ ජීවිත අවදානමේ

කොළඹ ජාතික රෝහලේදී හදවත් සැත්කම් සිදුකළ යුතු රෝගීන් පන්දහසකට ආසන්න පිරිසක් 2028 වසර දක්වා පොරොත්තු ලේඛනවල සිරවීමෙන් විශාල පිරිසකගේ ජීවිත අවදානමට ලක්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website