Displaying items by tag: 5 crores of medicines that were just received are stuck say Subhuti Thero

ඇමරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට ආධාර ලෙස ලබාදී තිබෙන රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් ඖෂධ කන්ටේනර් දෙකක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (එන්. එම්. ආර්. ඒ.) අඩුපාඩුවක් නිසා නිදහස් කර ගැනීමට නොහැකිව රේගුවේ සිර වී ඇතැයි රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ රජවැල්ලේ සුභූති හිමියෝ කියා සිටිති.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website