Displaying items by tag: Agree to pay the suspended salaries of surveyors

බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2024 08:38

මිනින්දෝරුවන්ගේ අත්හිටවූ වැටුප් ගෙවන්න එකගවේ

රජයේ මිනින්දෝරු සංගමය විසින් දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වනවිට අත්හිටුවා තිබෙන රජයේ මිනින්දෝරුවන්ගේ වැටුප් කොන්දේසිවලට යටත්ව ගෙවීම් සිදුකිරීමට සූදානම් බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී ඇත.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website