Displaying items by tag: Army to run the daytoday operations of the hospitals

දිවයින පුරා රජයේ රෝහල් වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් යළි අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා යුද්ධ හමුදා භටපිරිස් යොදවන ලෙස ආරක්‍ෂකසේනා අඥාපතිවරුන් හට උපදෙස් ලබාදී ඇත.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website