Displaying items by tag: Increases the credit limit

බ්‍රහස්පතින්දා, 11 මැයි 2023 21:59

ණය සීමාව කෝටි ලක්ෂයකින් වැඩි කරයි  

භාණ්ඩාගාර බිල්පත්වලින් දේශීය වශයෙන් ගන්නා අරමුදල්( ණය) ප්‍රමාණය ( සීමාව) කෝටි ලක්ෂයකින් වැඩි කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට අද (12) ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website