Displaying items by tag: Jail sentences for parents who treated children cruelly

අඟහරුවාදා, 12 සැප්තැම්බර් 2023 14:35

දරුවන්ට කෲර ලෙස සැලකූ දෙමාපියන්ට සිර දඩුවම්

අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින් දරුවන් කෲර ලෙස අත්හැර ගොස් වෙනම පවුල් ජීවිතයක් ගත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද දෙදරු මවක් හා දෙදරු පියකු මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර වැඩබලන මහෙස්ත්‍රාත් වාසනා එල්ලාවල මහත්මිය ඉකුත් සෙනසුරාදා (09 වැනිදා) නියම කරනු ලැබුවාය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website