Displaying items by tag: Japan

ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාට (Fumio Kishida) වකයාමා වරාය නගරයේ පැවති උත්සවයක කතාවක් පවත්වමින් සිටින අතරතුර ප්‍රහාරයක් එල්ල වී තිබේ. අග්‍රාමාත්‍ය වරයා ප්‍රහාරයෙන් වළකා ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ජපාන ආරක්ෂක අංශ සමත් වී තිබ

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය එළඹ තිබේ.

Tagged under

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා මානුෂීය ආධාර සඳහා ජපාන රජය එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට ඩොලර් මිලියන 1.6 ක් ලබා දුන්නේය.

Tagged under

සිය ගුවන් කලාපය තුළ තාක්ෂණික කටයුතු සඳහා යොදාගනු ලබන බැලුන් කිසිඳු ආකාරයකින් පියාසර නොකරන ලෙසට ජපානය, චීනයට දැනුම් දී ඇත, ඒ ජපානයේ විදේශ අමාත්‍යවරයා සහ චීනයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ බලධාරියෙකු අතර පැවති හමුවකදීයි.

Tagged under
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website