Displaying items by tag: Millions of Florida residents are being evacuated due to Hurricane Milton

පැයට සැතපුම් 165ක් දක්වා වූ වේගයකින් හමා යන සුළං සහිත දරුණු සුළි කුණාටුවක් සේ සැලකෙන ‘මිල්ටන්’ සුළි කුණාටුව කඩා වැදීමට පෙර ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වැසියන් මිලියන ගණනක් ඊයේ (09) සිය නිවෙස්වලින් ඉවත් කිරීමට ඇමරිකානු බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website