Displaying items by tag: Myanmar starts an operation to free Sri Lankans who are in the grip of terrorism

මියන්මාරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 56 දෙනා කඩිනම් මෙහෙයුමකින් මුදා ගැනීමට මියන්මාර රජය එකඟ වූ බව මියැන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පැවසීය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website