සෙනසුරාදා, 06 ජනවාරි 2024 09:59

මියන්මාර ත‍්‍රස්ත ග‍්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීමට මෙහෙයුමක් අරඹයි… Featured

මියන්මාරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 56 දෙනා කඩිනම් මෙහෙයුමකින් මුදා ගැනීමට මියන්මාර රජය එකඟ වූ බව මියැන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පැවසීය.

ශ්‍රී ලංකා මියන්මාර විදේශ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡා වලදී ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබුණු බව පැවසීය.

CN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website