Displaying items by tag: Queues to buy food bags from the World Food Organization

බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 10:15

ලෝක ආහාර සංවිධානයේ ආහාර මල්ල ගන්න පෝලිම්..

ලෝක ආහාර සංවිධානය මගින් වතුකරයේ අඩු ආදායම්ලාභි පවුල් , අබාධිත , අසරණ පවුල් වෙනුවෙන් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ ආහාර මළු බෙදා දිම 19 දින සිට ආරම්භ කරනු ලැබුහ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website