කරුණාකර පලමුව පුරනයවන්න
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ වැදගත් ලිපි ගොනු අතුරුදන්වූයේ යැයි කියන සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකිරීමට වසා දැමූ එම කාර්යාලයේ යතුරු පොලිසියට භාරනොදීමත් විශාල ගැටලුවක් යැයි නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවැසීය.