සෙනසුරාදා, 13 අප්‍රේල් 2024 11:34

ශ්‍රීලනිප යතුරේ පොලිසියත් හිරවෙලා Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ වැදගත් ලිපි ගොනු අතුරුදන්වූයේ යැයි කියන සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකිරීමට වසා දැමූ එම කාර්යාලයේ යතුරු පොලිසියට භාරනොදීමත් විශාල ගැටලුවක් යැයි නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවැසීය.

මෙම තත්ත්වය මත ලිපිගොනු අතුරුදන් වූයේ යැයි කියන සිද්ධිය පිළිබඳව මෙතෙක් පරීක්ෂණයක් ආරම්භ කර නැති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

වසාදමූ මෙම කාර්යාලයේ යතුරු ඉල්ල ඉල්ලා දැනුම්දීම් සිදුකළත් එම කාර්යාලයේ යතුරු ලබාදීමට කිසිවකුත් ඉදිරිපත් නොවූ බව පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website