Displaying items by tag: The tradition of teachers in Jaffna of the past became an ideal for the teachers of the country President

අතීතයේ යාපනයේ පැවති ‘යාපනය ගුරු සිරිත’ රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ බවත්, ඒ අධ්‍යාපන ක්‍රමය යළිත් ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ යාපනය තන්දයි සෙල්වා ශ්‍රවණාගාරයේදී පෙරේදා (25) පැවති යාපනය දිස්ත්‍රික් ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website