Displaying items by tag: This is the same as Gotabhaya: Hangala without even giving me the Easter report – Sajith

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ජනාධිපති කොමිසමේ වාර්තාව රජයෙන් ඉල්ලූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කළ ආකාරයටම වත්මන් ජනාධිපතිවරයාත් ක්‍රියා කරමින් එහි රහස් සැඟවී ඇති දෙවැනි හා තෙවැනි වෙළුම විපක්ෂ නායකවරයා ලෙස තමාට ගත නොහැකි ලෙස සඟවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website