Displaying items by tag: VAT for gas as well – Marks rising by Rs600

එකතු කළ අගය මත බදු (වැට් බද්ද) ජනවාරි 01 වැනිදා සිට සියයට දහඅටකින් ඉහළ දැමීමෙන් පසු එම බද්ද නිසා පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක (කිලෝග්‍රෑම් 12.5) මිල අවම වශයෙන් රුපියල් හයසියයකට ආසන්න මුදලකින් ඉහළ යනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website