Displaying items by tag: finance secretary

අඟහරුවාදා, 14 පෙබරවාරි 2023 20:41

මුදල් ලේකම්ට ඉල්ලා අස්වෙන්නැයි කියයි..

මාර්තු 9 වැනි දා පළාත් පාලන මැතිවරණය දින නියම කළ පරිදිම පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥා දී ඇති හෙයින් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීම මුදල් අමාත්‍යාංශයේත්, මුදල් ලේකම්වරයාගේත් වගකීම බවත් එසේ කිරීමට නොහැකි නම් මුදල් ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බවත් නිදහස් ජනතා සන්ධානය කැකිරාවේදි පැවැත් වූ රැස්වීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

Tagged under
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website