Displaying items by tag: අපට බලය දුන්නොත් ලංකා ඉතිහාසයේ හොදම ආණ්ඩුව හදනවා

එක සැරයක් මාලිමාවට ආණ්ඩු බලය ලබා දුනහොත් එය ලංකා ඉතිහාසයේ බිහි කරන ලද හොඳම ආණ්ඩුව බවට පත් කරන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website