Displaying items by tag: අයිස් සමග අපරාධ අංශයේ ලොක්කා අල්ලයි

සෙනසුරාදා, 11 නොවැම්බර් 2023 09:54

අයිස් සමග අපරාධ අංශයේ ලොක්කා අල්ලයි

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි බව කියන ත්‍රිකුණාමලය නිලාවේලි පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා(10) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website