Displaying items by tag: උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

ඉරිදා, 24 දෙසැම්බර් 2023 11:53

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් දෙමෝදර සහ උඩුවර දුම්රිය ස්ථාන අතරදි පීලිපැනීමට ලක් විමේන් අඩාල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (24) සාමාන්‍ය පරදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website