Displaying items by tag: උසාවි නියෝග නැතිව දේපළ වෙන්දේසි එපා – පරාටේ නීතියට සජිත්ගෙන් බකට් එකක්

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දේපළ, ව්‍යාපාර සහ සම්පත් අධිකරණයේ මැදිහත් වීමකින් තොරව පරාටේ නීතිය හරහා ක්ෂණික වෙන්දේසියකට ලක් කිරීම වහා නැවැත්වීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website