Displaying items by tag: කාන්තාවන්ට මතුවන ඇඟ උණුසුම් වීමේ රෝගය

මෙම රෝග තත්ත්වය බහුලව මතු වන්නේ වයස අවුරුදු 50 පමණ වූ ආර්ථවහරණයට ලක්වූ කාන්තාවන්ටය. ඊට අමතරව ඩිම්භ කෝෂයේ සිදුකරන සැත්කම්වලින් පසු ද මෙම තත්ත්වය මතුවිය හැකිය. විශේෂයෙන්ම ඩිම්භ කෝෂය ඉවත් කිරීමේ සැත්කමකට යොමු වූ පසු එම කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනයේ ඇති වන අසමතුලිතතාවක් නිසා ද මෙම රෝගය මතුවිය හැකිය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website