Displaying items by tag: කොමි­සමේ විරෝ­ධය නොතකා විශ්‍රා­මි­ක­යන්ට රු 3000 දීම­නාව

සියලු රජයේ විශ්‍රා­මි­ක­යන්ට රුපි­යල් තුන්ද­හ­සක විශේෂ අන්ත­ර්කා­ලීන දීම­නා­වක් ගෙවී­මට රජය ගෙන ඇති තීර­ණය අකුළා ගන්නා ලෙස මැති­ව­රණ කොමි­සම සියලු අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්ට කර ඇති දැනුම් දීම නොතකා එම දීම­නාව ගෙවී­මට රජය තීර­ණය කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website