Displaying items by tag: කෝටි 200කට අධික විෂ මත්ද්‍රව්‍ය තොග­යක් ගොඩ­බි­මට ගෙන එද්දී අත්අ­ඩං­ගු­වට

ජාත්‍ය­න්තර මුහු­දේදී නෞකා­ව­කින් ලබා දුන් රුපි­යල් කෝටි 200කට අධික විෂ මත්ද්‍රව්‍ය තොග­යක් ගොඩ­බි­මට රැගෙන එමින් සිටි ධීව­ර­යන් හය දෙනකු නාවික හමු­දාව සිදු කළ වැට­ලී­ම­කදී අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය කියයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ බුද්ධි අංශ නිල­ධා­රින් ලබා­දුන් තොර­තු­ර­කට අනුව මෙම වැට­ලීම සිදු කර ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website