Displaying items by tag: කෝටි දහයක කුෂ් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

තේ ඇසුරුම් කිරීමේ ආයතනයක් ලෙස මාලඹේ පිට්ටුගල කහන්තොට පාර ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගංජා වගාවක් බස්නාහිර පළාත දකුණ දිසාව භාර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වටලා තිබේ.එහිදී අදාළ නිවසේ පහත මහලේ කාමරයක් වායු සමනය කර ගංජා පැළ 174කට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website