Displaying items by tag: ජනපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරන හැටි

සෙනසුරාදා, 31 අගෝස්තු 2024 09:43

ජනපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරන හැටි

ජනාධිපතිවරණයේදී එක් ඡන්ද දායකයකුට අපේක්ෂකයින් තිදෙනෙක් වෙනුවෙන් ඡන්දය සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.එහිදී 1,2 සහ 3 ලෙස එය සටහන් කළ යුතු බවත් කතිරය ( X) ගසා ඡන්දය සලකුණු කළ හොත් වෙනත් සලකුණ සටහන් කළ නොහැකි බවත් සදහන් කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website