Displaying items by tag: දඬුවම් ලැබිය යුතු ව්‍යාජ ස්ටිකර් මුද්‍රණය කරන පිරිස නීති හිඩැසකින් රිංගා නිදහස් වෙන්න හදනවා – බුද්ධික පතිරණ

ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වෙළෙඳපොළට නිකුත් කළ පුද්ගලයන් සුරාබදු නීතියේ අඩුපාඩුකම් භාවිතකර සුළු දඩයකට යටත්ව නිදහස් කිරීමේ සූදානමක් පවතිනවා යැයි සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවැසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website