Displaying items by tag: දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 37 කට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (19 )නිකුත් කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website