Displaying items by tag: දුම්රිය රියැදුරන් 438ක් ඕනෑ: ඒත් ඉන්නේ 277යි – කිංස් නෙල්සන්

දුම්රිය රියැදුරන් 438 දෙනකු සේවයේ යෙදවිය යුතුව ඇතත් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරනුයේ 277 දෙනකු පමණක් යැයි විපක්ෂ මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) පැවසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website