Displaying items by tag: නව පොලිස්පති ගැන කාදිනල් හිමිගෙන් ජනපතිට ලිපියක්

සී.ඩී වික්‍රමරත්න මහතාගේ විශ්‍රාම යාමෙන් හිස්වන පොලිස්පති ධුරය සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන් වන නිලන්ත ජයවර්ධන හෝ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සම්බන්ධයෙන් කිසිදු සලකා බැලීමක් නොකරන ලෙස කොළඹ රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් සදහන් කරති.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website