Displaying items by tag: නව­දිල්ලි නුවර උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 52 ඉක්ම­වයි

උතුරු සහ මධ්‍යම ඉන්දි­යාවේ ඇතැම් පළා­ත්වල උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 50 ඉක්මවා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මීට අම­ත­රව මේ සතියේ එරට නගර 37කට වැඩි ප්‍රමා­ණ­යක උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 45 සීමා­වට ළඟා වී ඇතැයි ද ඉන්දිය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website