Displaying items by tag: න්‍යෂ්ටික අවි හරණයට එරෙහිවීම ගැන ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සම්මානයක්

න්‍යෂ්ඨික අවි හරණයට එරෙහි ලෝක ප්‍රඥප්තිවලට වසර 03ක් සපිරීම හා ශ්‍රී ලංකාව ඊට අත්සන් තැබීම හා ඒ වෙනුවෙන් ජාත්‍යන්තරය තුළ පෙනී සිටිමින් කළ කාර්යභාරය අගයමින් ඇමෙරිකාවේ සී.පී.එස්.ආර්. ආයතනය ශ්‍රී ලංකාවට සම්මාන සහතිකයක් පිරිනැමුවේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website