සෙනසුරාදා, 27 ජනවාරි 2024 12:40

න්‍යෂ්ටික අවි හරණයට එරෙහිවීම ගැන ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සම්මානයක් Featured

න්‍යෂ්ඨික අවි හරණයට එරෙහි ලෝක ප්‍රඥප්තිවලට වසර 03ක් සපිරීම හා ශ්‍රී ලංකාව ඊට අත්සන් තැබීම හා ඒ වෙනුවෙන් ජාත්‍යන්තරය තුළ පෙනී සිටිමින් කළ කාර්යභාරය අගයමින් ඇමෙරිකාවේ සී.පී.එස්.ආර්. ආයතනය ශ්‍රී ලංකාවට සම්මාන සහතිකයක් පිරිනැමුවේය.

රට වෙනුවෙන් එය භාරගැනීමේ වගකීම ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාට පැවරුණු අතර ඒ මහතා වෙනුවෙන් එම සහතිකය තානාපති අංශ ඉහළ නිලධාරීන් වන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී රොහාන් අඹගොල්ල මහතා හා උපදේශක නිලධාරිනී චතුරි පෙරේරා මහත්මිය විසින් භාර ගන්නා ලදී.

DN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website