Displaying items by tag: පාඩු ලබන රූපවාහිනි සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී පවසයි

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය. ඒ එම කාරක සභාව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website