Displaying items by tag: පේරා පරිපාලනය අවුල්

බ්‍රහස්පතින්දා, 10 අගෝස්තු 2023 08:13

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනය අවුල්

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේ දී හෙළිදරව් වී ඇත.ඒ අනුව, ඊට අදාළ දූෂණ හා වංචා සෙවීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට හා තෙමසක් ඇතුළත වාර්තාවක් කැඳවීමට ද කෝප් කමිටුව නිර්දේශ කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website