Displaying items by tag: බදු හොරු මට්ටු කරන්න ගැජට් එකක්

ඉරිදා, 29 ඔක්තෝබර් 2023 10:02

බදු හොරු මට්ටු කරන්න ගැජට් එකක්

බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් මෙන්ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website