Displaying items by tag: ලිංගිකව එක්වීමේ වයස 14ට අඩු කිරීම: ලිංගික වෙළෙඳ පොළක් හදන්න ආණ්ඩුව නීති වෙනස් කරනවා – වෛද්‍ය වසන්ත බණ්ඩාර චෝදනා කරයි

ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා මෙරට ලිංගික වෙළෙඳ පොළක් කිරීමට ආණ්ඩුව දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීමට සූදානම් වන බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඊයේ (21 දා) ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website