Displaying items by tag: වාහන ආනයන සීමාව අදියර හතරකින් ලිහිල් කිරීමට පියවර – මුදල් රාජ්‍ය ඇමැති

වාහන ආනයනකරුවන් විසින් සකස් කරනු ලබන විධිමත් ලෙස වාහන ආනයනය ආරම්භ කිරීම පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමාට ලබා දෙන්නැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website